Tuesday, July 10, 2012

ඊළඟට ලියන්න බලාපොරොත්තු වන්නේ තැලිසීමියාව පිළිබඳව. ඒ ලිපියේ අඩංගු විය යුතු කරුණු ලෙස ඔබ සිතන්නේ මොනවාද?


2 comments:

  1. අම්මෝ දිගම මාතෘකාවක්නෙ... මම හිතන්නේ මේක කියවන සාමාන්‍ය කෙනෙක්ට වැදගත්වන කරුණු ඉස්මතු වෙන්න ලියන එක හොඳයි කියලා. විශේෂයෙන්ම විවාහයට පෙර 'රුධිර පොරොන්දමේ' වැදගත්කම, ඒවාගෙම මෙවැනි ලෙඩක් හැදුන දරුවන්හා දෙමාපියන් විඳවන්න වන අන්දම ඉස්මතු කරලා එතුලින් මෙය වලක්වන්න ක්‍රියාකරන එකේ වැදගත්කම පෙන්වන්න පුළුවන්.ඒකට හොඳ රූපටිකකුත් දාන්න. ඒවාගේම දැනටමත් රෝගී වෙච්චි දරුවන්ට නිසිකලට පාරවිලයන කිරීමේ වැදගත්කමත් සායනවලට පිළිවෙලට ඒමේ වැදගත්කමත් එමගින් ඔවුන්ට ආයු අපේක්ෂාව වැඩි කල හැකි බව පෙන්වන්න පුළුවන්. තැල් බබාලා එක්ක ඔයාගෙ අත්දැකීම් ටිකකුත් දාලා ලිපිය හැඩ කරන්න

    ReplyDelete
  2. ඉතාම වැදගත් මාතෘකාවක්..තොටියාගේ අදහස් වලට අමතරව තැලසීමියා වාහකයන්ගෙන් රෝගය ව්‍යාප්ත විය හැකි ආකාර ව්‍යාප්ත නොවන ආකාර ගැන රූප සටහන් සහිත සටහනක් ඇතුලත් කරන්න..ඒ වගේම මේ සදහා රුධිර පරික්ෂා කරගත හැකි ස්ථාන ගැනත් පරීක්ෂා වලට පෙර මොනවහරි උපදෙස් පිලිපදින්න ඕනනම් ඒ ගැනත්..මෙවැනි දරුවන් වෙනුවෙන් ලේ දන්දමේ වැදගත් කම පිලිබදවත් ලංකාවේ මේ රෝගයේ වර්තමාන ව්‍යාප්තිය හා නව ප්‍රවනතා ගැනත් ලිපියට ඇතුල් කරන්න..

    ReplyDelete