tag:blogger.com,1999:blog-4974083749265636771.post3071700479836069651..comments2022-03-29T10:54:55.135-07:00Comments on ලෙඩක් ගැන: පරිස්සමින් ! දුටුවාද සර්පයා?Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4974083749265636771.post-27072538950329122692013-12-15T02:29:53.659-08:002013-12-15T02:29:53.659-08:00mewani lipi thawa liyanna ........mewani lipi thawa liyanna ........SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4974083749265636771.post-55513377708426306892013-12-12T10:35:43.586-08:002013-12-12T10:35:43.586-08:00ලංකාවේ ගොඩක් අයට සර්පයෝ පිලිබඳ නිවැරදි අවබෝධයක්නම්...ලංකාවේ ගොඩක් අයට සර්පයෝ පිලිබඳ නිවැරදි අවබෝධයක්නම් නැහැ. අඩුම ගනනේ ගැරඩියෙක් එක්ක නයෙක් අදුන ගන්න එක සමහරුන්ට හරි අමාරුයී.. :- )

ඒක නිසා මෙවන් ලිපියක් ඉතාම වටිනවා. මෙවැනි ලිපියක් ලියන්න ගොඩක් මහන්සි වෙල තියෙනවා..
Online Doctor SL ForumDragon-hunter95https://www.blogger.com/profile/08655011871225590565noreply@blogger.comtag:blogger.com,1999:blog-4974083749265636771.post-18875729668371058612012-11-07T04:29:30.403-08:002012-11-07T04:29:30.403-08:00සුපිරිම ලිපියක් සහෝ...
මම සමකය වටේ (samakaya wate...සුපිරිම ලිපියක් සහෝ...
මම සමකය වටේ (samakaya wate)දුවන එකා samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4974083749265636771.post-13477313912145813262012-08-04T20:36:42.933-07:002012-08-04T20:36:42.933-07:00ලිපිය සුපිරිය.. සර්ප දෂ්ඨ කිරීම් සළකුණක් අධ්‍යනය ක...ලිපිය සුපිරිය.. සර්ප දෂ්ඨ කිරීම් සළකුණක් අධ්‍යනය කරල සර්පයව හඳුනා ගන්න/ අනුමාන කරන්න පුලුවන් විදියත් ලිපියකින් දාන්න පුලුවන්නම් ලොකු දෙයක්..!!! ජය..!sudheerahttps://www.blogger.com/profile/07103347164487595794noreply@blogger.comtag:blogger.com,1999:blog-4974083749265636771.post-33123241549287542352012-08-04T11:01:08.796-07:002012-08-04T11:01:08.796-07:00වටිනාකම වචන වලින් කියලා නිම කරන්න බැරි ලිපියක්..කැ...වටිනාකම වචන වලින් කියලා නිම කරන්න බැරි ලිපියක්..කැළැ වල ගැවසෙන කදු නගින්නෙකු විදිහට මට මේක ගොඩාක් ප්‍රයෝජනවත්..ජායාරූපත් එක්ක තියෙන නිසා සර්පයෙකු හදුනාගැනිමේ හැකියාව යම් මට්ටමකට මා තුලත් ඇති උනා කියලා මට විශ්වාසයි..මධ්‍යම කදු කර බිම් වල උසත් සමග දේශගුණයත් සමග සර්පයන් ව්‍යාප්තියේ අඩුවක් හෝ වැඩිවිමක් තියෙනවද කියලාත් මධ්‍යම කදුකරය ආශ්‍රිතව බහුලව වාර්තා වන විශ සහිත සර්පයින් ගැනත් තව දුරට පැහැදිලි කිරිමක් කරන්න පුලුවන් නම් මට ගොඩාක් වටිනවා..මේ වගේ වැදගත් ලිපි දිගටම ලියන්න..ඔබගේ දැනුම අප සමග බෙදා ගත්තට බොහොමත්ම ස්තුතියි.....ගවේෂකhttps://www.blogger.com/profile/07087327955284204792noreply@blogger.comtag:blogger.com,1999:blog-4974083749265636771.post-90422016511193741152012-07-16T05:13:59.659-07:002012-07-16T05:13:59.659-07:00ගොඩාක් වටිනා ලිපියාක්. ඉස්සර අපි පොඩි කාලේ අම්මගේ...ගොඩාක් වටිනා ලිපියාක්. ඉස්සර අපි පොඩි කාලේ අම්මගේ වැඩේ ඇඳන් යට බලන එක.වැස්ස දවස වලට විශේෂෙන්ම. ඒත් අපිට ඒවායේ බරපතල කමක් දැනුනේ නැහැ.

නයෙක් දෂ්ඨ කරලා කොච්චර වෙලාවකින්ද මිය යන්නේ පුළුවන්.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-4974083749265636771.post-81459183594152578972012-07-14T11:02:56.851-07:002012-07-14T11:02:56.851-07:00කොච්චර කියෙව්වත් ඇති නොවෙන ආයෙ ආයෙත් කියවන්න පුලුව...කොච්චර කියෙව්වත් ඇති නොවෙන ආයෙ ආයෙත් කියවන්න පුලුවන් මාතෘකාවක්..

ප.ලි.
පොටෝ ටික දැම්ම එකනං ගොඩක් වටිනවා..දැන් සර්පයො හැමතැනම..අදුනගන්නත් අමාරුයී. :Dලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-4974083749265636771.post-45510158570645280352012-07-12T14:24:41.098-07:002012-07-12T14:24:41.098-07:00හික්ස් මමත් මේ ලගදී සර්ප කතාවක් ලිව්වා, සර්ප වෙදකම...හික්ස් මමත් මේ ලගදී සර්ප කතාවක් ලිව්වා, සර්ප වෙදකම ගැනත් මම පොඩ්ඩක් හොයලා බැලුවා ඒක නම් හරිම අමුතු දෙයක්ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-4974083749265636771.post-91063604283791745202012-07-10T11:33:11.098-07:002012-07-10T11:33:11.098-07:00මමත් කාලෙකට කලින් මෙහෙම එකක් ලිව්වා
http://aagiy...මමත් කාලෙකට කලින් මෙහෙම එකක් ලිව්වා

http://aagiyakatha.blogspot.com/2012/01/blog-post.htmlHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4974083749265636771.post-79026146732214673782012-07-10T11:01:04.956-07:002012-07-10T11:01:04.956-07:00ලිපියට දාපු රූප ටිකනම් අනගියි. ඇත්තටම මට අමතක වෙලා...ලිපියට දාපු රූප ටිකනම් අනගියි. ඇත්තටම මට අමතක වෙලා තිබුන කරුණු කීපයකුත් මතක් කරගන්න පුළුවන් වුනා.
පණ පිටින් සිටි තිත් පොලඟෙක් (දශ්ඨ කලා යයි එල්ලවූ චෝදනා වලින් නිදහස්වූ) වාට්ටුවේ තබාගෙන ඌට කෑම බීම දී(පුරා පැය 12) ඇතිකිරීමේ රසවත් සිද්ධියකුත් මට තියනවා. වෙලාවක ලියන්නම් කෝ..තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-4974083749265636771.post-26922630475901650252012-07-10T09:44:44.890-07:002012-07-10T09:44:44.890-07:00ආයෙත් 'ලෙඩක් ගැන' ලියන්න පටන් ගත්ත එක ගැන ...ආයෙත් 'ලෙඩක් ගැන' ලියන්න පටන් ගත්ත එක ගැන නම් ගොඩක් සතුටුයි!
අද ලිපිය ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ජීවත් වන හැම කෙනෙක්ට වැදගත් වෙනවා, මොකද සර්පයෙක් දෂ්ඨ කල විට සර්පයා හඳූනා ගැනීම ප්‍රතිකාර කිරීමට ඉතා වැදගත්.
ඉතා පැහැදිලි විස්තරයක් වගේම පැහැදිලි නිවරැදි රූප සටහන් ලබා දීල තියෙනව.
දිගටම මෙහි ලියන්න සිඳූ, ඒකෙ වටිනාකම කියල නිම කරන්න බැහැ. ඔයාගෙ උත්සාහයෙන් ජීවිත ගණනාවක් වාසනාවන්ත වෙන්න ඉඩ තියනවානෙ.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.com